මං බොළඳ වියේ, බැඳී හාදේ
ඔබ හා ආදරෙන්, කඳුළැල් හසරැල්
සතුටින් ලබුවෙම් ඔබ හා ආදරෙන්
ඈත රටක සිට අමතමි සොඳුරු සැදැවේ
තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ,
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ,
මා සිතුමන් මුසුවේවි මද නල අතරේ
අතිනත් ගෙන බැඳි සෙනහස ඇත මා මතකේ
සුරංගනා සිතුවිල්ලක තනි වී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ
ගායනය: ෂර්ලි වෛජන්ත
ඔබ හා ආදරෙන්, කඳුළැල් හසරැල්
සතුටින් ලබුවෙම් ඔබ හා ආදරෙන්
ඈත රටක සිට අමතමි සොඳුරු සැදැවේ
තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ,
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ,
මා සිතුමන් මුසුවේවි මද නල අතරේ
අතිනත් ගෙන බැඳි සෙනහස ඇත මා මතකේ
සුරංගනා සිතුවිල්ලක තනි වී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ
ගායනය: ෂර්ලි වෛජන්ත
No comments:
Post a Comment