ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම ......
මේ සීතල හිමගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ
පෙති මත සතපා රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ ......
ඔබ නැතුව ඉන්න බැරි තරමට .......
මේ ජීවන අවපස අහසේ
ඔබ පුර සද වී පිපුනේ
ඔබේ රැසින් මා දවාලන්නට රෑ
ළය මත සනහා රාජිනියේ......
ඔබ නැතුව ඉන්න බැරි තරමට ......
ගායනය: වික්ටර් රත්නායක
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම ......
මේ සීතල හිමගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ
පෙති මත සතපා රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ ......
ඔබ නැතුව ඉන්න බැරි තරමට .......
මේ ජීවන අවපස අහසේ
ඔබ පුර සද වී පිපුනේ
ඔබේ රැසින් මා දවාලන්නට රෑ
ළය මත සනහා රාජිනියේ......
ඔබ නැතුව ඉන්න බැරි තරමට ......
ගායනය: වික්ටර් රත්නායක
No comments:
Post a Comment