තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ....කවිය ඔබ....
පද එකින් එක ලියවා
සිත කුරුටු ගා හැඬුවා
ඔබ ලියු කවි කියවා
මං අසරණව උන්නා
යෞවනේ..
තනි කමක් දැනෙනා මොහොතක
හිත ඉකි ගසා හැඬුවා....
හොර ඇහින් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම ගුලි කරලා
නිදියන්න මට හිතුනා
යෞවනේ..
අත ලඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා.....
ගායනය: දීපිකා ප්‍රියදර්ශනී
No comments:
Post a Comment