Monday, 22 October 2012

වසන්තයේ අග හමුවෙමු සොදුරිය | Wasanthaye aga

වසන්තයේ අග හමුවෙමු සොදුරිය
ළවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා....... හෝරාවේ

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමි එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා

වසන්තයේ අග....

දොරගුළු හැරලමු අපි දහදෙ
හිනැහෙමු පෙර අප පැතු ලෙසේ
කිසිවකු නොදකින නිහඬ රැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ

ගායනය: විඑඩ්වඩ් ජයකොඩි


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...