ගායනය : එඩ්වඩ් ජයකොඩි
නිල් නුවන් පෙගෙන අඳුර ගලා නුරාවෙන් වෙලී මල් පිපෙන සුළඟ නීල වලා තුලට ගුලි වෙවී සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින් හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබේ නමින්
අඹ තුරින් තුරට මල් මුවරද පිරීල සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා කිරි කවඩි සිනාවේ.....පෙළහර දකිනු රිසින් මගෙ සිත ගොළු වෙලා
ලැම හසුන් රැඟුම් පා මන මත් කලාදෝ රස තොලින් තොලට දී සෙනෙහස රකීදෝ සිත සතුට ගෙනාවේ......ඔබමය මගේ සිතත් ඔබ ළඟ නැවතිලා නිල් නුවන් පෙගෙන....
No comments:
Post a Comment