ගායනය : රෝහණ වීරසිංහ
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙනවිට වැහිලිහිණි
එබී බලා... රිය කව්ළු දොරින්
යටගිය දවසේ...
දෑස ගියා ඉගිලී...
අඳුරු වලා...
සෙන්කඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ
තෙමී තෙමී...
අදර මදු වැස්සේ ...
ගිය දෙදෙනා අද යනවා දෙමන් සලේ ...
රිය ඇතුලේ...
උණුසුම ඔබට දිදී
නහවයි මා...
රියසක මඩ වතුරේ
නෑ සිත රිදුනේ ...
අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ...
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙනවිට වැහිලිහිණි
එබී බලා... රිය කව්ළු දොරින්
යටගිය දවසේ...
දෑස ගියා ඉගිලී...
අඳුරු වලා...
සෙන්කඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ
තෙමී තෙමී...
අදර මදු වැස්සේ ...
ගිය දෙදෙනා අද යනවා දෙමන් සලේ ...
රිය ඇතුලේ...
උණුසුම ඔබට දිදී
නහවයි මා...
රියසක මඩ වතුරේ
නෑ සිත රිදුනේ ...
අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ...
No comments:
Post a Comment