පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා //
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා //
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියකෙනවා....//
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරු
කෙමින් මැකී යනවා
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පුදිනවා...//
නොකා නොබී දුක් වින්ද අතීතය
යලි මට සිහිවෙනවා
ගායනය: ආචාර්ය ඩබ්ලිව් . ඩී. අමරදේව
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා //
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා //
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියකෙනවා....//
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරු
කෙමින් මැකී යනවා
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පුදිනවා...//
නොකා නොබී දුක් වින්ද අතීතය
යලි මට සිහිවෙනවා
ගායනය: ආචාර්ය ඩබ්ලිව් . ඩී. අමරදේව
No comments:
Post a Comment