Friday, 19 October 2012

වලා තීරයෙන් එහා


ගායනය : ටී . එම් . ජයරත්න

වලා තීරයෙන් එහා
කොහෙද ලෝකයක්

සොයා ඇදෙන්, පැතුම් බිඟුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්

තරංගයක් ලෙසින් ඇඳී

බිඳී නොයන් සිතින්
වසන්තයක් ලෙසින්
උදාව එන්න ජීවිතෙන්

සිසිල් සහන් සුසුම් සරින්

පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...