Monday, 17 August 2015

පාලොස්වක සඳ පායනු වැන්නේ | Paloswaka Sanda Paayanu



පාලොස්වක සඳ පායනු වැන්නේ
සොදුරු කිදුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පුරුවේ කල පින් අපිට කොයින්දා
පුරුවේ කල පින් අපිට කොයින්දා

සැතපෙන නින්දෙදි
රෑ තුන්යම සීන හතක් පෙනුනා
සඳ කිදුරෙකු ලෙසිනා
එම සද නුබේ රුව නෙත ඇදුනා

සිවුමැලි වත දකිනා මා
නෙත ආල මතින් බැදුනා
මියුරු තෙපුල් නගනා
සවනත බිගු ගී රැවු නගනා
සවනත බිගු ගී රැවු නගනා

ගායනය : ඩබ්ලිව්.ඩී.අමරදේව 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...