Monday, 5 November 2012

අපි ඈතට ඈතට පා නගලා | Api athata athata

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ

කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් වෙසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ

කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑ සිය මිතුරන් මග තොට හමුවෙන්නේ
උකුසු ඇසින් අපි කෙලෙසද ගැලවෙන්නේ

ගායනය : වික්ටර් රත්නායක

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...