මේ.........ඉර හඳ යට හමු වී..
ආදාරයෙන්...
කථා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතක වත් නෑ..
මේ.........ඉර හඳ යට හමු වී..
අද නුඹ කොතනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා...
ජීවන මහ මග සටන් වැදී ඇත
නා දුනනා පෙම්වතුන් වෙලා
දැන හඳුනාගත් ගත් කාලේ ඉඳලා
ලබැඳි දයාවෙන් සිටිය නිසා...
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරිවෙලා...
ගායනය: එඩ්වඩ් ජයකොඩි
No comments:
Post a Comment